Lakwa 16L Knapsack Sprayer

ගොවි බිමට අපේම දේ අරගෙන එන ලක්වා ඇග්‍රිකල්චර් වෙතින් හදුන්වා දෙන 16L Knapsack Sprayer

දේශීය කෘෂිකර්මාන්තය නගා සිටිවීම සදහා ආනයනික Knapsack Sprayer හි ඇති දුර්වලතා හදුනාගෙන එම දුර්වලතා මගහරවා ගනිමින් දේශීයව නිෂ්පාදනය වන ” ලක්වා ” Knapsack Sprayer දිගු කාලයක් ඔබට භාවිතා කල හැකියි. මාස 6ක වගකීම් කාලයක්ද ඔබට ලබාදෙනු ලැබේ. වගකීම් කාලයෙන් පසුද අවශ්‍ය අමතර කොටස් ඔබට ලක්වා අපෙන් මිලදී ගත හැක.

ලක්වා 16L Knapsack Sprayer සදහා අමතර කොටස් සවිකරගන්නා අකාරය පහත වීඩියෝව මගින් දක්වා ඇත.