Lakwa Parachute Tray

Lakwa Agriculture Company(PVT) LTD, a company that has been manufacturing agricultural equipment for the Sri Lankan agriculture industry for 14 years, is introducing the PARACHUTE TRAY for the farmers who appreciate Sri Lankan products so that it can be used for a very long time in conditions suitable for the climatic conditions of our country.

වසර 14ක් අඛණ්ඩව දේශීය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂිඋපකරණ නිෂ්පාදනය කරන ආයතනයක් වන ලක්වා ඇග්‍රිකල්චර් පෞද්ගලික සමාගම වෙතින් අපේ රටේ දේශගුණික තත්වයන්ට ගැලපෙන පරිදි ඉතා කාලයක් භාවිතා කල හැකි වන ලෙස පැරෂුට් තැටිය දේශීය දේ අගයන බුද්ධිමත් ගොවි මහතුන් උදෙසා හදුන්වාදෙනු ලැබේ.

Benefits of LAKWA PARACHUTE system

Triple the duration of use than an imported parachute tray.

Strongness

Having a sun – resistant UV treatement

Since it can be used for 10 seasons, you who practice this method of farming will be able to enrich your hands with a profitable.

ලක්වා අපේ පැරෂුට් තැටිවල වාසි

ආනයනික පැරෂුට් තැටියකට වඩා භාවිත කරන කාල සීමාව තුන් ගුණයක් වීම.
සවි ශක්තිය වැඩි වීම
හිරු එලියට නොදිරන UV ප්‍රතිකාරක යොදා තිබීම.
කන්න 10ක් පමණ භාවිතා කල හැකි මේ ක්‍රමය ගොවිතැනේ යෙදෙන ඔබට ලාභදායී ක්‍රමයක් නිසා අත මිට සරු කර ගත හැකි වේ.

Comments